කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

Share

වයඔ මන්නාරම,ගම්පහ සහ කොළඔ යන ප්‍රදේශවලත් බෝහෝ ස්ථාන වල හෙට දිනය සඳහා උණුසුම් දර්ශක එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම් වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතියි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read more

Local News