ඖෂධ වර්ග 27ක් සඳහා පාලන මිලක් හදුන්වාදිමට පියවර

Share

තවත් ඖෂධ වර්ග 27ක් සඳහා පාලන මිලක් හදුන්වාදෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඖෂධ මිල අඩු කිරීමේ තෙවන අදියර ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මාතලේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

Read more

Local News