අභියාචනාධිකරණ නව සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ

Share

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා මීය සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

යසන්ත කෝදාගොඩ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයට පසුගිය දා ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය.

ඒ අනුව අද(28) යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස දිවුරුම් දී තිබේ.

Read more

Local News