මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහසක් හෙට විනාශ කිරිමට සැලසුම්

Share

නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහසක් හෙට (01)  විනාශ කිරීමට සැලසුම් කර ඇත.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය සදහන් කළේ සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි විශේෂ අංගනයකදී මාධ්‍යවේදීන් ඉදිරියේ එම මත්ද්‍රව්‍ය තොගය විනාශ කරන බවය.

එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී විමට නියමිතය

Read more

Local News