ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අගහරුවාදා

Share

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පිනි ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන අගහරුවාදා බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

දේහය මේ වන විට නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ඒ මහත්මියගේ නිවසේ තැන්පත් කර ඇත.

Read more

Local News