Home දේශීය පුවත් නීති විරෝධී මත්ද්‍රව්‍ය වසර 2කින් අවසන් කරන බව ජනපති කියයි

නීති විරෝධී මත්ද්‍රව්‍ය වසර 2කින් අවසන් කරන බව ජනපති කියයි

0
නීති විරෝධී මත්ද්‍රව්‍ය වසර 2කින් අවසන් කරන බව ජනපති කියයි

නිති විරෝධි මත්ද්‍රව්‍ය වසර දෙකකින් අවසන් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. කොකෙන් කිලෝ 769ක් විනාශ කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා කැලණියේදි එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම අංශ ඒකාබද්ධව වැඩසටහන් දියත් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ වන විට රට තුළ නීති විරෝදී මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස 150000ක් බවට පත්ව ඇති බවත් ඔවුන් පුනරුත්තාපතනය කිරීමට වැඩ පිළිවෙළක් දියත් කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here