ලෝටස් පාර වැසේ

Share

කොළඹ ලෝටස් පාර වසා දමා ඇති බව වාර්තා වෙයි.

රජයේ විධායක නිලධාරීන් විසින් පවත්වනු ලබන උද්ඝෝෂණයක් හේතුවෙන් මෙම ලෝටස් පාර වසා දමා තිබේ.

මේ හේතුවෙන් ලේක් හවුස් වටරවුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.

Read more

Local News