වංචනික වෙළඳුන් 578 කට නඩු

Share

වංචනික වෙළඳුන් 578 කට නඩු පවරා ඇති බව මහජන පරීක්ෂකවරුනගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසීය.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ආහාර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල ගුණාත්මක තත්වය පරීක්ෂා කිරීම සඳහා පසුගිය මාර්තු 25 වනදා සිට දීප ව්‍යාප්තව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

ලබන 12 වනදා දක්වා වැටලීම් ක්‍රියාත්මකයි.

මේ සඳහා මහජන පරීක්ෂකවරුන් 1800 ක් අනුයුක්ත කර තිබේ.

Read more

Local News