භික්ෂූන් වහන්සේලාගේ සිල්වත් බව ගැන තලතා කියයි

Share

භික්ෂූන් වහන්සේ සිල්වත්ව කටයුතු කරන්නේ නම් අධිකරණ හමුවට යාමේ අවස්ථාවක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

ඇය පවසන්නේ භික්ෂුන් වහන්සේ ලෙස පෙනී සිටිමින් නීති විරෝධි ක්‍රියා සිදු කරන චීවරධාරින්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි.

බලන්ගොඩ, උඩකන්ද ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් තලතා අතුකෝරාල අමාත්‍යවරිය මේ බව කියා සිටියේය.

Read more

Local News