Tuesday, March 19, 2024.

ලෝක කුසලාන ශ්‍රි ලංකා සංචිතය මෙන්න

Share

2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර ඇති බව වාර්තා වෙයි.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර ඇති බවද වාර්තා වෙයි.

කණ්ඩායමේ හිටපු නායකයෙක් වන දිනේෂ් චන්දිමාල් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා යන සංචිතයෙන්  ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව සම්පුර්ණ සංචිත පහතින් දැක්වෙයි.

දිමුත් කරුණාරත්න (නායක)
ලසිත් මාලිංග
ඇන්ජලෝ මැතිව්ස්
තිසර පෙරේරා
කුසල් ජනිත් පෙරේරා
ධනංජය ද සිල්වා
කුසල් මෙන්ඩිස්
ඉසුරු උදාන
මිලින්ද සිරිවර්ධන
අවිෂ්ක ප්‍රනාන්දු
ජීවන් මෙන්ඩිස්
ළහිරු තිරිමාන්න
වනිඳු හසරංග ද සිල්වා
කසුන් රජිත
සුරංග ලක්මාල්

Read more

Local News