බස් රථ වල පාර්සල් අරන් යන්න එපා

Share

දිවයින පුරා ස්ථාන කිහිපයක ඇති වූ පිපිරීම් හේතුවෙන් බස් රථ වල ගමන් ගන්නා මගීන් හට පාර්සල් රැගෙන යාම නොකරන ලෙස පෞද්ගලික බස් සංගම් මගීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

පරීක්ෂා කිරීම් කටයුතු අපහසු බැවින් නැවත දැනුම් දෙන තුරු බස් රථ වල පාර්සල් රැගෙන යාමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.

Read more

Local News