සිදුවු පිපිරීම් මරාගෙන මැරෙන ප්‍රහාර බවට තහවුරු කරයි

Share

ඊයේ (21)  සිදු වු පිපිරීම් වලින් කිතුණු දේවාස්තාන තුන තුළ සිදු වු පිපිරීම් සහ කොළඹ හොටල් තුනක් තුළ සිදු වු පිපිරීම් මරාගෙන මැරෙන පිපිරීම් බව හෙළි වී ඇත.

රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ සිදු කළ පරික්ෂණ අනුව ඒ බව තහවුරු වී ඇති බවයි.

Read more

Local News