කොටුව අවට විශේෂ සෝදිසි මෙහෙයුමක්

Share

කොටුව දුම්රියපොළ ආසන්නයේ සහ කොටුව බස් නැවතුම්පළේ ආසන්නයේ ආරක්ෂ අංශ විසින් විශේෂ සොදිසි මෙහෙයුම් සිදු කර ඇති බවට වාර්තා වෙයි.

ඒ සැකකටයුතු යමක් ඇති බවට ප්‍රදේශවාසින් සිදු කළ පැමිණිල්ලකට අනුවයි.

Read more

Local News