ජාත්‍යන්තර පොලිස් කණ්ඩායමක් දිවයිනට

Share

ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් මාලාව සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා ජාත්‍යන්තර (INTERPOL) පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

Read more

Local News