දේශපාලන බලාධිකාරිය සිය වගකීම ඉටු කරලා නෑ – විජිත

Share

දේශපාලන බලාධිකාරිය සිය වගකීම නිසිලෙස ඉටු නොකිරීම හේතුවෙන් මහජනයාගේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් මතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (22) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

බුද්ධි අංශ සහ රාජ්‍ය නිලධාරින් අවශ්‍ය කටයුතු නිවැරදිව සිදු කර ඇති බව මේ වන විට තහවුරු වි ඇති බවත් ඒ සම්බන්දයෙන් වගකිය යුත්තන් නිවැරදිව කටයුතු කොකළ බවත් මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

දේශපාලන බල අධිකාරියේ බලය ලබා ගැනීම විනා ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු සිදු කර නොමැති බව මෙයින් පැහැදි වන බවද ඒ මහතා මෙහිදි පැවසීය.

Read more

Local News