අසාත් සාලි CIDයට

Share

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය හා අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරමින් සිටින බව වාර්තා වෙයි.

මාවනැල්ලේදී බුදු පිළිම සඳහා ප්‍රහාර එල්ල කළ සැකකරුවෙකු නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට ඔහු මෙසේ කැඳවා ඇති බව වාර්තා වෙයි.

මෙම නිදහස් කළ පුද්ගලයා ඊයේ දිනයේදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර වලදී ජීවිතක්ෂයට පත්ව ඇති  බවටත් තොරතුරු වාර්තා වෙයි’

Read more

Local News