පොලීසියෙන් විශේෂ නිවේදනයක් – තවත් ප්‍රහාරයක් ගැන අනතුරු අඟවයි

Share

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ සියලූම පොලිස් බල ප්‍රදේශවල තිබෙන වාහන ගාල් කරන ස්ථාන, වාහන නැවතුම්පලවල හා රෝහල් ආශ්‍රිතව ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් යම් පිපිරවීමක් සිදුකර ජීවිත හා දේපල හානි සිදුකිරීමට ඉඩ ඇති බවට පොලිස් මූලස්ථානය දන්වා සිටියි.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානයේ, විශේෂ මෙහෙයුම් මැදිරිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලූම පොලිස් කොට්ඨාශ භාර නිලධාරීන් වෙත දැනුම් දී සිටින්නේ, මෙවැනි සිදුවීම් වලක්වා ගැනීමට අදාළ කටයුතු සිදුකරන ලෙසයි

Read more

Local News