ආරක්ෂක ලේකම් ඉල්ලා අස්විය යුතුයි – සෝභිත හිමි

Share

ආරක්ෂක ලේකම් පහල බාලංශේ ලමයෙකු ලෙස කටයුතු කල බවත් ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බව  ඔ්මල්පේ සෝභිත හිම්යන් පවසයි.

ඒ හිම්යන් මේ බව පැවසුවේ කටුවාපිට්යේ ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ සිදුවු පිපිරිමෙන් අවසන් කටයුතු සිදු කරන ස්ථානයේදිය.

ඒ හිම්යන් වැඩ්දුරටත් පැවසුවේ හේමසිරි මහතා වගකිමකින් තොරව කතා කිරිම තරයේ හෙළා දකින බවයි.

Read more

Local News