පොලිස් ඇඳිරි නීතිය අද රෑ සිට

Share

අද(23) රාත්‍රී 9 සිට හෙට උදෑසන 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read more

Local News