දිවයින පුරා සෝදිසි මෙහෙයුම් රැසක්

53

පසුගියදා සිදුවු බොම්බ පිපිරිම් හේතුකොටගෙන මේ වන විටත් දිවයින පුරා සෝදිසි මෙහෙයුම් රැසක් පොලිසිය හා ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බලකාය අාරක්ෂක අංශ විසින් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.