දිවයින පුරා සෝදිසි මෙහෙයුම් රැසක්

Share

පසුගියදා සිදුවු බොම්බ පිපිරිම් හේතුකොටගෙන මේ වන විටත් දිවයින පුරා සෝදිසි මෙහෙයුම් රැසක් පොලිසිය හා ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බලකාය අාරක්ෂක අංශ විසින් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read more

Local News