ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අමල් ඇතුළු තිදෙනෙක් නිදහස්

Share

ගායක අමල් පෙරේරා සමඟ ඩුබායි අත්අඩංගුවේ සිටිය දී මෙරටට පිටුවහල් කරනු ලැබූ සැකකරුවන් තිදෙනෙක් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව නිදහස් කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් පැය 24කට වැඩි කාලයක් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මොවුන් තිදෙනා නිදහස් කර ඇත.

Read more

Local News