කුඩු සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

Share

හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙක් වැලිමඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 400ක්, අලෙවිය සඳහා සකසා තිබූ හෙරොයින් පැකට් 70ක්, දුරකතන 6ක් සහ රුපියල් තිස්දහසක මුදලක් පොලිස් බාරයට ගෙන ඇති බවට වාර්තා වෙයි.

සැකකරුවන් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News