කටානේ සැකකටයුතු පාර්සලයක් ආරක්ෂිතව පුපුරවයි

Share

කටාන තිඹිරිගස්කටුව ප්‍රදේශයේ තිබි හමු වු සැකකටයුතු පාර්සලයක් ආරක්ෂිතව පුපුරවා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
‍
එම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදි මෙම පාර්සලය හමු වී ඇති.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම පාර්සලය පුපුරුවා හැර ඇත.

Read more

Local News