මඩකලපුව හා කල්මුණ අවට මුහුදු ජල මට්ටම ඉහළට – සුනාමි තත්ත්වයක් නොවේ

Share

ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය සඳහන් කළේ මඩකලපුව හා කල්මුණ අවට මුහුදු ජල මට්ටම යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබුණ ද එය සුනාමි තත්ත්වයක් නොවන බවයි.

ජනතාවට කළබල නොවන ලෙස ද ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය ජනතාවට වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News