ගුවන් තොටුපොළ කටයුතු යළි අරඹයි – පැය 4කට කලින් එන්න

Share

කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේ සැක සහිත මෝටර් රථයක් සොයා ගැනීමත් සමග තාවකාලිකව නතර කර දැමූ මෙහෙයුම් යළිත් ආරම්භ කිරිමට කටයුතු කර තිබේ.

ඒ අනුව ගුවන් තොටුපොළට මගීන් ඇතුළුවීමට හා පිටවීමට මේ වන විට අවසරය ලැබි තිබෙන අතර මගීන් පැය 4කට පෙර ගුවන් තොටුපොලට පැම්ණෙන ලෙස කාර්යමණ්ඩලය දන්වා සිටි

Read more

Local News