පසුගියදා පොලීසිය අනාවරණය කළ සැක සහිත WP-DAE 4197 දරණ ලොරි රථය අත්අඩංගුවට ගැනීමට අද(25) කොටහේන පොලීසිය සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය නවගම්පුර ප්‍රදේශයේ සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත මෙම ලොරිය අත්අඩංගුවට ගෙන තිබේ.
ලොරි රථය තුළ පුපුරණ ද්‍රව්‍ය තිබුණේ ද යන්න මේ වනවිට පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.