ත්‍රස්තවාදින් පිරිසක් හා ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් (update)

Share

බ්‍රිගේඩ්යර් සුම්ත් අතපත්තු මහතා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදින් පිරිසක් හා අාරක්ෂක අංශ අතර මේ වන විටත් වෙඩි හුවමාරුවක් වන බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාෂකවරයා පැවසුවේ කිසියම් පුද්ගලයෙක් පරික්ෂා කිරිමට යාමේදි ඔහු විසින් පිපිරවිමක් සිදු කරගෙන තිබෙන බවයි.

මේ අතර පරීක්ෂණ අතරතුර පොලිස් විශේෂ කාර්ය බළකාය හා කිසියම් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිදු වන බවයි

Read more

Local News