සයින්දමරුදු ප්‍රදේශයෙන් මල සිරුරු 15ක් හමුවෙයි

Share

සයින්ද මරුදු ප්‍රදේශයේ  ප්‍රද්ගලමල සිරුරු 15ක් හමුවෙයි.

කල්මුණ ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රීයේ සිදු වු වෙඩි තැබීම් සම්බන්දයෙන් එම ප්‍රදේශ පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාව දැඩි ලෙස සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඊයේ රාත්‍රි සිදුවු එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු තුවාලකරුවන් තිදෙනෙක් පොලිසිය විසින් රෝහල් වෙත යොමු කර ඇත.

කල්මුණ, චවලකඩේ, සමන්තුරය පොලිස් වසම්වල දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් සිදුවන බැවින් ඊයේ එම පොලිස් වසම් 03ට පනවන ලද පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකව පවතී.

මෙම වෙඩි ප්‍රහාරවලින් ආරක්ෂක අංශ නිලධාරින් හට හානි සිදු වී ඇති බවට පැතිරෙන ප්‍රචාර අසත්‍ය ප්‍රචාර බවද පොලිස් මාධය අංශය දන්වා ඇත.

Read more

Local News