ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 02ක් අත්අඩංගුවට

Share

ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් වන මොහාමඩ් සදික් අබ්දුල් හක් සහ මොහාමඩ් සාහිද් අබ්දුල් හක් නාවලපිටියේදි අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇත.

Read more

Local News