කුරුදු ව්‍යාපාරිකයෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනයට

Share

ඇල්පිටිය අටකෝට, මංසන්දියේ නිවස අසලදි කුරුදු ව්‍යාපාරිකයෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව ඇල්පිටිය පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ දෙදරු පියකු වන පේදුරුහේවා සෝමතික (46) නැමති කුරුදු ව්‍යපාරිකයකු මෙන්ම සමාජ සේවකයෙකි.

ඊයේ(28) රාත්‍රි⁣යේ 11.25 ට පමන යතුරු පැදියෙන් නිවසට පැමිණෙමින් සිටියදි නිවස ආසන්නයේ දි තියුණු ආයුධයකින් ඇන සැකකරුවන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

මළ සිරුර ඇල්පිටිය මූලික රොහලේ තැන්පත් කර තිබේ.

Read more

Local News