පොලිස්පති ඉල්ලා අස් වෙන්නේ නැත්නම් ඉවත් කරන්න

Share

මේ වනවිට රට විශාල කඩාවැටීමකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා රට තුළ අද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව පැවසීය.

එහිදි ඔහු පැවසුවේ පොලිස්පතිවරයා ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රියා කළ යුතු බවයි.

Read more

Local News