අවශ්‍යව තිබූ ලොරි රථයක් පොළොන්නරුවෙන් සොයා ගනී

Share

පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු වන විමර්ශනවලට අදාළව අවශ්‍ය කර තිබූ ලොරි රථයක් පොලිසිය විසින් අද(30) දින සොයාගෙන තිබේ.

E.P.P.X – 2399 දරණ ලොරි රථය මෙලෙම පොළොන්නරුව සුංගාවිල ප්‍රදේශයේදී සොයාගෙන ඇත්තේ සැකකරුවන් 03 දෙනෙකුද සමගින්.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

Read more

Local News