පාස්කු ප්‍රහාරයේ කමිටු වාර්තාව 6 වැනිදා

Share

පිපිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ පළමු අතුරු වාර්තාව මැයි 06 වන දින භාරදීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එම වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් රංජිත් සියඹලාපිටිය මහතා අද (30) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Read more

Local News