බි‍්‍රතාන්‍ය ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවත් කරයි

Share

බි‍්‍රතාන්‍ය ආරක්ෂක ලේකම් ගැවින් විලියන්සන් ධූරයෙන් ඉවත් කර තිබේ.

ඊට හේතුව වි ඇත්තේ ඔහු ආරක්ෂක තොරතුරු බාහිර පාර්ශවයන් වෙත ලබා දීමයි.

මෙම තීරණය ගෙන ඇත්තේ බි‍්‍රතාන්‍ය ආරක්ෂක කවුන්සලය විසින්.

ඔහු ආරක්ෂක ලේකම් ධූරයේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සෙවීම සඳහා පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

රාජ්‍ය රහස් පනත කඩ කර ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂයක් පවත්වන ලෙස විපක්ෂ මන්ත‍්‍රීවරුන් ඉල්ලීමක්ද  කර තිබේ.

බි‍්‍රතාන්‍ය ආරක්ෂක ලේකම් තෙරේසා මේ ද එරට ආරක්ෂක ලේකම්වරයාගේ විශ්වාසය බිඳ වැටී ඇති බව මීට පෙර ප‍්‍රකාශ කර තිබුණි.

Read more

Local News