ඒකල කර්මාන්ත ශාලාවකින් කාලතුවක්කු උණ්ඩ 800ක් හමුවෙයි

Share

ජාඇල, ඒකල වානේ කම්බි නිශ්පාදනය කරන පෞද්ගලික කර්මාන්ත ශාලාවක තිබී කාලතුවක්කු උණ්ඩ 800කට අධික ප්‍රමාණයක් හා ටී.56 පතරෝම් හිස් කොපු 100කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය පවසයි.

මීගමුව කොට්ඨා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read more

Local News