බුද්ධි නිලධාරීන්ට එරෙහි විමර්ශන කරන්නේ අපරාධ නඩු සඳහා පමණයි – සාගල

Share

බුද්ධි අංශ නිළධාරීන්ට එරෙහිව විමර්ශන සිදු වන්නේ අපරාධ නීතිය යටතේ පවරණ ලද නඩු සඳහා පමණක් බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

මාතර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී සාගල රත්නායක අමාත්‍යවරයා මේ පිළීබඳව අදහස් පල කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ යුධ අපරාධ සම්බන්ධයෙන් කිසිදු බුද්ධි අංශ නිළධාරියෙකු පිළිබඳව විමර්ශන සිදු නොකරන බවයි.

Read more

Local News