කාදිනල් හිමි ඇතුළු රඳගුරු මණ්ඩලය හමුවීමට ජනපති හදිසියේ එයි

Share

අතිඋතුම් මැල්කම් රංජිත් කාඳිනල් හිමිපාණන් ඇතුළුව රඳගුරු මණ්ඩලය හමුවීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේ පැමිණියේය.

ශ්‍රී ලංකා කතෝලික රඳගුරු සම්මේලන මධ්‍යස්ථානයට මෙසේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණියේය. මෙහිදි මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට නියමිත තිබුණ අතර එය තරමක් ප්‍රමාද කිරීමට සංවිධායකයන් කටයුතු කළේය.

කෙසේ වෙතත් ජනපතිවරයා හා පැවැත්වෙන හමුව මාධ්‍යයට විවෘත නොවෙයි.

Read more

Local News