ශිෂ්‍යත්ව විභාගය සමත් දරුදැරියන් 34 දෙනෙකුට ආරක්‍ෂක අමාත්‍යංශයෙන් ආධාර

Share

ඊයේ (17) ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී හෝමාගම යුද හමුදා විද්‍යාලයේ 2017 වර්ෂයේ 5වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුදැරියන් 34 දෙනෙකු හට ආරක්‍ෂක අමාත්‍යංශයීය සේවා වනිතා ඒකකය මගින් ඔවුන්ගේ දක්‍ෂතාවය ඇගයීම සඳහා මුදල් ත්‍යාගයක් පිරිනැමීම සිදුවිය.
ආරක්‍ෂක අමාත්‍යංශයීය සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශලිනි වෛද්‍යරත්න මහත්මිය විසින් එම විද්‍යාලය නියෝජනය කරමින් පැමිණි ඩබ්.පි. රංජිත් කුමාර ගුරු මහතා වෙත රු.170000.00 මුදල පරිත්‍යාග කිරීම සිදුවිය.

Read more

Local News