කුලියාපිටිය-බිංගිරිය-දුම්මලසූරිය-හෙට්ටිපොල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය

Share

වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය, හෙට්ටිපොල පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ අද(13)සවස 2 සිට හෙට(14)උදෑසන 4 දක්වා එම ප්‍රදේශයන්ට ඇඳිරි නීතිය පනවා ඇති බවයි.

Read more

Local News