රිපීටර් ගිනි අවි 02ක්, ෂොට්ගන් 02ක්, මෙරට නිෂ්පාදිත පිස්තෝලයක්, T56 උණ්ඩ 342ක් , එම්.අයි 16 වර්ගයේ උණ්ඩ 75ක් හා පතරොම් 593 ක් මෙසේ ගොඩ ගෙන ඇත.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා මේ බව කියා සිටියේය.
අද(13) උදෑසන පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය විසින් සිදු කර ඇත.
ඌව, කුඩාඔය කමාන්ඩෝ පුහුණු කඳවුරට ගමන් ගන්නා මාර්ගය ආසන්නයේ මෙම ඉඩම පිහිටා ඇති බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.