වයඹ පළාතේ සියලු පාසල් අද වසයි

Share

වයඹ පළාතේ සියලු පාසල් අද වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, සෙසු පළාත්වල සමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවයි.

වයඹ පළාත තුළ ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන්, මෙම පියවර ගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Read more

Local News