මහින්දගෙන් ඉල්ලීමක්

Share

පවතින වාතාවරණය යටතේ නීතිය හා සාමය ආරක්ෂා කරන ලෙස තම දේශපාලන පක්ෂය ඇතුළු සමස්ත දේශපාලන පක්ෂවලින් ඉල්ලිමක් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

නීතිය හා සාමය ආරක්ෂා කිරීමත් සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කිරිමත් නායකයන් ලෙස මේ අවස්ථාවේ වගකීමක් බවද ඔහු සඳහන් කරයි.

Read more

Local News