බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය හෙට කථානායකට

Share

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතාට හෙට (16දා) දින භාරදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්‍ෂනායක නිල නිවසේදී අද (15දා) දහවල් රැස්වූ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම විශ්වාසභංග යෝජනාවට අනුමැතිය ලැබුණු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read more

Local News