බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය කථානායකට දෙයි

Share

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද(16) පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතා වෙත බාරදී තිබේ.

විපක්ෂය විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලබයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කළේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මන්ත්‍රීවරුන් 66කට ආසන්න පිරිසක් මේ වන විට එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති බවයි.

මේ අතර අදාළ යෝජනාව කඩිනමින් විවාදයට ගැනීම සඳහා දින නියම කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.

Read more

Local News