ඥානසාර හිමි හා ජනපති හමුවුනාද ?

Share

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් පසුගියදා සිදුව ඇති බව වාර්තා වෙයි.

වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති සිරකරුවන් නිදහස් කිරීමේ රාජ්‍ය උත්සවයෙන් පසුව වැලිකඩ බන්ධානාගාර රෝහලේදී මෙම හමුව සිදුව ඇත.

එහිදී ඥානසාර හිමියන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් කිසිවෙකුට දැනුම් නොදීමට දෙපාර්ශ්වය තීරණයක් ගෙන තිබේ.

Read more

Local News