හාස්‍යෝත්පාදක රංගන ශිල්පියා ජනපති ලෙස දිවුරුම් දෙයි

Share

යුක්‍රේන ජනාධිපතිවරණය ජයගත් හාස්‍යෝත්පාදක රංගන ශිල්පි වොලොඩිමිර් සෙලන්ස්කි අද සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

යුක්‍රේනයේ කිව් අගනුවරදී දිව්රුම් දිමේ උත්සවය පැවැත්වෙන බවයි වාර්ථා වන්නේය.

දේශපාලනය පිළිබඳ අත්දැකීමක් නොමැති සෙලන්ස්කි පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයේ ඉහළ ජයග්‍රහණයක් අත් කර ගත්තේය.

රටේ පවතින දුෂණය තුරන් කරන බවටත් රුසියාවේ සහය ලබන කැරළිකරුවන් සමඟ පවතින සටන් අවසන් කරන බවටත් සෙලන්ස්කි ප්‍රකාශ කර තිබේ.

Read more

Local News