පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වැඩි කරලා

Share

රටතුළ ඇතිව තිබෙන ආරක්ෂක තත්ත්වයට සමගාමීව පාර්ලිමේන්තුවේ ආරක්ෂාවද තරකර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටටත් ආරක්ෂාව තර කර තිබේ.

ඒ සඳහා අමතර නිලධාරීන්ද යොදවා තිබේ.

Read more

Local News