අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් බාර ගැනීම මැයි මස 31 වන දා දක්ව දීර්ඝ කර තිබේ.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටියි.
ඒ අනුව විභාගය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ අයදුම්පත් සහතික කිරීම සඳහා පවත්නා තත්ත්වය මත ග්‍රාම නිලධාරී මඟින් සිදු කිරිමට නොහැකි වන අවස්ථාවලදී අදාළ ආයතන ප්‍රධානියා මඟින් සහතික කොර ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් ද බාර ගැනීමට කටයුතු කර තිබේ.