දේශපාලන බලපෑම්වලින් තොරව සුදුසුකම් හා කුසලතා මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම වත්මන් රජයේ ප්‍රතිපත්තියක් (VIDEO)

Share

දේශපාලන බලපෑම්වලින් තොරව සුදුසුකම් හා කුසලතා මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹි‍ය හැකිය.

Read more

Local News