පරිසර සංරක්ෂණ විෂය මුල් ළමාවියේ සිටම ඉගැන්විය යුතුයි (VIDEO)

Share

පරිසර සංරක්ෂණ විෂය මුල් ළමා වියේ සිටම ඉගැන්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. දේශගුණික, විපර්යාස පිළිබඳව වූ පාර්ලිමේන්තු සංසදය අමතමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹි‍ය හැකිය.

Read more

Local News